ඉස්ලාම් ධර්මයෙන් බැහැර කරවන ක්රියාවන් මොනවා ද? සාක්ෂි සාධක සහිතව කෙටියෙන් පහදන්න?

ඉස්ලාම් ධර්මයෙන් බැහැර කරවන ක්රියාවන් මොනවා ද? සාක්ෂි සාධක සහිතව කෙටියෙන් පහදන්න?
අබ්දුර් රහ්මාන්, සවුදි අරාබියාව
එකම දෙවියන් ගැන විශ්වාස කිරීමට ප්රතික්ෂේප කිරීම
2:39, 2:161,162, 2:217, 2:257, 3:116, 4:169, 9:68, 33:65, 39:72, 40:76, 41:28, 59:16, 64:10, 98:6
එක ම දෙවියන් පිළිගෙන පසුව ප්රතික්ෂේප කිරීම - 3:88
එකම දෙවියන්ට සමානයන් කල්පනය කිරීම - 6:128, 9:17, 25:68, 40:76, 98:6
අල්ලාහ්ට හා ධර්ම දූතයාට පටහැනි වී ඔහුගේ සීමාවන් සියල්ල ම කඩ කිරීම - 4:14, 5:80, 72:23
අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනතාව වැළැක්වීම - 58:16
දේව වැකි ප්රතික්ෂේප කර පිටු පෑම- 7:36, 20:100, 23:103
අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට එරෙහිව සටන් කිරීම - 9:63
දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ කුහකයෝ - 9:68
පරලොව ගැන විශ්වාස නොකිරීම - 10:52, 13:5, 22:14
අල් කුර්ආනය පමණක් පිළිගෙන නබි මග ප්රතික්ෂේප කිරීම 4:150
ඊමාන් හි - විශ්වාසයේ යම් අංගයක් ප්රතික්ෂේප කිරීම 4:136