මහින්දානන්ද අලුත්ගමගේ පා.ම මහතාට කුර්ආන් පරිවර්තනයක් පිරිනැමීම- නාවලපිටිය ශාඛාව මහින්දානන්ද අලුත්ගමගේ පා.ම මහතාට කුර්ආන් පරිවර්තනයක් පිරිනැමීම- නාවලපිටිය ශාඛාව හිටුපු ක්‍රීඩා අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාන්දානන්ද අලුත්ගමගේ මහාතාට ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් නාවලපිටිය ශාඛාව මගින් පරිශුද්ධ වු කුර්ආනයේ සිංහල පරිවර්තනයක් පිරිනමන ලදී.