ශ්‍රි ලංකා තව්හීද් ජමාඅත් මාලිගාවත්ත ශාඛාව මගින් පවත්වන අල්කුර්ආන් මද්රසාව මගින් පවත්වන ලදි තරඟාවලි සහ ත්‍යාග ප්රධානෝතසවය පසුගිය 07.05.2017 වන දින මාලිගාවත්ත මන්සිල් උත්සව ශාලාවේ පැවැත්විණි. මෙහි සංවිධානයේ ලේකම් සහෝදර හිශාම් MISc විසින් අධ්‍යාපනයේ වැදගත්කම යන මාතෘකාවෙන් දේශනාවක් පවත්වන ලදී.

