අක්කරෛපත්තු ලේ දන් දීමේ කඳවුර අක්කරෛපත්තු ලේ දන් දීමේ කඳවුර ශ්රී ලංකා තව්හීද් ජමාඅත් අම්පාර දිස්ත්රික්ක පරිපාලන කමිටුවේ අක්කරෛපත්තුව ශාඛාව මගින් 12-08-2018 දින 07 වන වරටත් මහා ලේ දන් දීමේ කඳවුරක් පවත්වන ලදී. රුධිර දායකයන් 76 දෙනක් සහභාගී වී 66 දෙනෙක් ලේ දන් දීමට සදුසුකම් ලැබීය.