අසල්වැසියාගේ කුස ගින්න නිවමු අසල්වැසියාගේ කුස ගින්න නිවමු තම අසල්වැසියා කුස ගින්නේ සිටින විට තමන්ගේ කුස (පමණක්) පිරෙන්න මුස්ලිම් වරයෙක් අනුභව නොකරයි. යැයි නබි(සල්) තුමා පවසයි. දැනුම් දෙන්නා : උමර් (රලි) මූලාශ්රය : අහ්මද් : 367