මාලිගාවත්ත ලේ දන් දීමේ කඳවුර මාලිගාවත්ත ලේ දන් දීමේ කඳවුර 2019-03-30 ශ්රී ලංකා තව්හිද් ජමාඅත් සංවිධානයේ මාලිගාවත්ත ශාඛාව මඟින් පැවැත්වු ලේ දන් දීම කඳවුරට රුධිර දායකයින් 72 නෙක් සහභාගිවි 58 දෙනෙක් දන් දීමට සමත්වුණි.