SLTJ නාවින්න ශාඛවේ ලේ දන් දීමේ කඳවුර SLTJ නාවින්න ශාඛවේ ලේ දන් දීමේ කඳවුර 2020-08-03 දින ගාල්ල කාරාපිටිය රෝහලේ රුධිර හිඟය නිමිත්තෙන් ශ්රී ලංකා තව්හීද් ජමාඅත් නාවින්න ශාඛාවේ සහෝදරයින් විසින් ලේ දන් දීමට කටයුතු කරන ලදී.