ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් මාලිගාවත්ත ශාඛාවේ 12 වන ලේ දන් දීමේ කඳවුර සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් මාලිගාවත්ත ශාඛාවේ 12 වන ලේ දන් දීමේ කඳවුර සාර්ථකව පැවැත්විණි.
2021-02-20 වන සෙනසුරාදා දින පෙ.ව 9:00 සිට ප.ව 3:00 දක්වා ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් ප්‍රධාන ශාඛාවේ පවත්වන ලදී.
ලේ දන් දීමේ කඳවුර සඳහා රුධිර දායකයින් 44 ක් සහභාගි වී 41 දෙනෙක් රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසුකම් ලබා ලේ දන් දෙන ලදී. අල්හම්දුලිලාහ්.