තව්හීද් ජමාඅත් සංවිධානය නොවැම්බර් 03 වන දින උද්ඝෝෂණයක් පැවැත්වූයේ ඇයි?

ජී එස් පී ප්ලස් බදු සහන ලබා ගැනීම සඳහා මුස්ලිම් විශේෂ නීතියේ විශේෂයෙන් ම, මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ සංශෝධනයන් සිදු කළ යුතුයැයි යුරෝපා සංගමය කොන්දේසි පනවා තිබෙන බවත් ඒ අනුව ඇතැම් සංශෝධන සිදු කිරීමට අවශ්ය කටයුතු සිදු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බවත් රජය වෙනුවෙන් අමාත්ය සාගල රත්නායක මහතා පසු ගිය දින කිහිපයකට පෙර දී දැනුම් දී සිටියේ ය.

Read more...

ජාතිවාදයට හිස නොනැමූ ශ්‍රී ලාංකේය ජනතාව

2015 වසරේ ශ්‍රි ලංකායේ උත්තරීතර පාර්ලිමෙන්තුවට මහජන නියෝජිතයින් තෝරා පත් කරන 8 වන මහ මැතිවරණය මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මැතිවරණයක් වන බවට කිසිඳු සැකයක් නැත. මහ මැතවරණයක් රටේ අනාගත සංවර්ධනය හා අභිවෘද්ධිය තීරණය කරන්නක් වූවත් මෙවර පැවති මැතිවරණය ඊටත් වඩා මදක් ඔබ්බට ගොස් ආගමික සංහිඳියාව හා සහ ජීවනයේ පැවැත්ම තීන්දු කරන තීරණාත්මක මැතිවරණයක් බව අප කාගේත් හැඟීම විය.

Read more...

මහ මැතිවරණය හා මුස්ලිම් ප්‍රජාව

අගෝස්තු මස 17 වන දින පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය. පාර්ලිමෙන්තු ආසන 196ක් වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයින් 6151ක් දෙනෙක් තරඟ වැදීමට නියමිතය. ශ්රීෙ ලාංකේය ඉතිහාසයේ අතිශයින් ම වැදගත් හා හැරවුම් ලක්ෂයක් සේ සැලකෙන මෙවර මැතිවරණයේ ප්ර්ධාන දේශපාලන පක්ෂ දෙකක් ඇතුළු ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ද තරඟ කිරීම අපි දකිමු. එපමණක් නොව ජාතිවාදී ගින්න පතුරුවා හරිමින් නව ඡන්ද බැංකුවක් නිර්මාණය කර ගත් බොදු බල සේනාව සංවිධානය ද බොදු ජන පෙරමුණ (BJP) යන නමින් දේශපාලන පක්ෂයක් වශයෙන් නයා ලකුණින් කරලියට බැසීමත් මුස්ලිම් ජනතාව ඉතා අවධානශීලීව කල්පනා කළ යුතු දෙයක් බවට පත් වී ඇත.

Read more...