COVID 19 වසංගතය සහ පවුල් සංස්කෘතිය
එදිනෙදා වැඩකටයුතු අඩාලව පවතින මෙම කාලවකවානුව තුළ, මුළු ලෝකයම“LOCK DOWN”වෙමින් පවතින මෙම කාලපරිච්ඡේදය තුළ ස්වාමිපුරුෂයා හා භාර්යාව සාමාන්යද දිනවලට වඩා වැඩි වේලාවක් ගත කිරීමට සිදු වී ඇත. මෙම අවස්ථාව ඉතා ප්රවයෝජනවත් ලෙස ගත කිරීමට යොමු විය යුතුයි. නිවසක් ගත්කළ ස්වාමියා බිරිඳ දුවා දරුවන් එකට ජීවත් වන ස්ථානයයි.