තබ්ලීග් තඃලීමයේ මහිමය (?) - බුද්ධියේ විමසුමට
අප සමාජයේ මුස්ලිම් වරුන් විසින් ඉස්ලාමීය නාමයෙන් බොහෝ සංවිධාන බිහි කර ඇත. මිනිසුන් හට යහ මග පෙන්වීමේ අරමුණින් ස්ථාපිත කර ඇති සංවිධාන අතරින් තබ්ලීග් සංවිධානය ද ප්රධාන ස්ථානයක් හිමි කර ගෙන ඇත.